මාජෝන්

දැන්වීම් අඩංගුය
4.6
සමාලෝචන ද44.1ක්
මි5+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
PEGI 3
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

මෙය ෆ්‍රී මාජෝන් (නිදහස් මාජොන්) ක්‍රීඩාවයි. ඔබට පැය ගනනාවක විනෝදාස්වාදයක් සපයනු ලබන කේවල ක්‍රීඩාවකි!

අරමුණ වන්නේ වින්‍යාස සැලැස්මෙන් සියලුම සර්වසම යුගල ඉවත් කිරීමෙන් පුවරුව හිස් කිරීමයි.
වලංගු යුගලක නිදහස් සහ සර්වසම (හෝ එකම වර්ගයේ).
යන දෙවර්ගයෙහිම කැටවලින් සමන්විත වේ.

වඩාත් විස්තරාත්මකව කිවහොත්, පහත සඳහන් කොන්දේසි සත්‍ය වන්නේ නම්, ඔබට කැට යුගලයක් ඉවත් කළ හැකිය:

කැට සර්වසම වේ(උදා. 4 සහ 4, වෙස්ට්(බටහිර)සහ වෙස්ට් (බටහිර),ආදිය.)
සියලුම සෘතූන් සහ මල් එකිනෙක සමඟ ගැලපිය හැකි අතර, ඒවා සර්ව සම වීම අවශ්‍ය නොවේ..

යුගලයක සෑම කැටයක්ම පහත සඳහන් නීති හා අනුකූලවිය යුතු වේ. :
- අනිත් කැටය ඉහලින් පිහිටා තැබීම හෝ එය අර්ධ වශයෙන් ආවරණය වීම නොවිය යතුය
- අනිත් කැටය එහි වමින් හෝ දකුණින් පිහිටා නොතිබිය යුතුයි


බොහෝ සැකසුම්:
- ටැබිලට් සහ දුරකතන සඳහා විශාල ප්‍ර‍ස්ථාර
- ස්වයං සුරැකුම
- මට්ටම් 96ක්
- සංඛ්‍යා ලේඛණ
- ශීඝ්‍ර‍ ආරෝහණය
- වින්‍යාස ක්‍රීඩාව චලනය කිරීම පිණිස ස්පර්ශ කිරීම
- සීමා සහිත නිෂ්ප්‍ර‍භා කිරීම්


මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ඇත..
යාවත්කාලීන කළේ
2024 ජන 23
සිටින්නේ
Android, Windows

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

4.5
සමාලෝචන ද29.2ක්

අලුත් මොනවාද

- Update internal components